![]() |
| පින්තුරේ ගත්තේ මෙතනින් http://www.tagseoblog.com |
අහ් එහෙනම් පටන්ගමු ඔය පුළුවන් පුළුවන් තැන් වලින් වාඩි වෙන්නකෝ :D
මෙහෙමයි මේ බ්ලොග් එකට එන අයගෙන් seo ගැන දන්නා අය වගේම නොදන්න කට්ටියත් ඇතිනේ නේද ඒ නිසා මන් දන්න විදියට seo ගැන මුල ඉදලම කියල දෙන්නම්
මුලින්ම seo කියන්නේ මොකක්ද කියල මන් හදුන්වල දෙන්නම් search engine optimization සිංහලෙන් කියනවනම් (සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය) එකනම් අමාරුයි වගේ නේද? :( හරි මේකෙන් වෙන්නේ මෙන්න මේකයි අපි හිතමු ඔයාලට ඕනේ ලංකාවේ තියෙන web design company මොනාද කියල Google එකේ search කරල දැනගන්න ඔන්න අපි type කලා web design Sri lanka කියල ඔන්න දැන් එනවා ලිස්ට් එකක් ඒ page එකේ result 10ක් තියෙනවනේ අන්න ඔය page එකට අපි කියන්නේ serp එක කියල (search engine result page ) හරිනේ අපි හැමදෙනාම හැමදාම Google, Yahoo , Bing වගේ search engine වල දාහක් දේවල් search කරනවා එත් නිකමට හිතුවද කොහොමද සයිට් එකක් ඔය page එකේ මුල් result 10 අතරට එන්නේ කියලා :D නෑ නේද ?
එත් ඇත්තටම ඔකේ පලවෙනි result 10 අතරට ආවා කියලා තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා ඔයාලට හිතෙන්නත් පුළුවන්නේ නේද
ඇත්තටම එකේ තියෙන වැදගත්කම මේකයි අපි උනත් Google වල මොනාහරි search කරලා පළවෙනිම පිටුවේ තියෙන ඔය site 10න් එකකට යනවා මිසක් දෙවෙනි තුන්වෙනි page වලට යන්නේ කලාතුරකින් නේ ඉතින් අපි මොකක්හරි business එකක් කරනවානම් business වැඩිකරගන්න හොදම විදියක් තමයි seo කියන්නේ එත් ලංකාවේ මේක ගොඩක් ජනප්‍රිය තමන්ගේ blog එක rank කරගන්න හදන bloggersla අතර තමයි ඒ වගේම web design , tourism company අතරත් ලොකු තරගයක් තියෙනවා seo වලට,
හරි දැන් ඒකත් එහෙමයි කියමුකෝ එත් කොහොමද අපේ site එක පලවෙනි rank 10 අතරට ගන්නේ එකට මොනාද කරන්න ඕනේ සල්ලි ගෙවන්න ඕනෙද Google ලට email යවන්න ඕනෙද අනේ මාව මුල් rank 10ට දාලා දෙන්න කියල හි....... අයියෝ නෑ කරන්න තියෙන්නේ මෙච්චරයි Google එකෙන් අපිට දීලා තියෙනවා ranking factors ටිකක් එයාලා ඒ ඉල්ලන විදියට අපි අපේ සයිට් එක පවත්වාගෙන ගියානම් අපිටත් නොදැනීම අපිව rank වෙනවා
මෙන්න බලන්නකෝ දීලා තියෙන factors ටිකක්
- Domain Name
- Keyword in domain name
- Age of domain name - old is best
- Keywords In Title Tag <title>
- Keyword Density of Page Content
- Keyword in Heading Tags <h1><h2><h3>
- Keyword Emphasis<strong> <b >
- Keyword Location
- Keyword Order
- Image Alt Tags
- Internal Navigation
- Internal Links
- No broken links
- Outgoing Links
- Less than 100 outgoing links
- Loading Speed
- No heavy use of Flash, JavaScript, etc.
- Incoming Links
- PageRank
මේ පොඩ්ඩයි තව ගොඩක් තියෙනවා ඒ ටිකත් දාන්නම් ඉස්සරහට ඔයාලට දෙන්න ඉන්න articles වල
එහෙනම් සමුගන්නම් අදට මේ විස්තර ටික බලාගන්න අද ඉදන් හැමදාම ඔයාලට මන් SEO වගේම තව දන්න දේවල් ගොඩක් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා ඔක්කොටම බොහොම ස්තුතියි ....

niyamai niyamai
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDeleteEla kiri machan...digatama liyagena yanna.... :D :D
ReplyDeleteApita terena bashawen me wage mathrukawak(topic) gana igana ganna tiyanawa nam kocchara deyakda... :) :)
බොහොම ස්තුතියි සහෝදරයා....අපිත් එක්ක දිගටම ඉන්න
ReplyDeleteWatch videos online free on www.nookivideo.com Find Sinhala Teledrama Videos, sinhala music videos, Films, Gossip,
ReplyDeleteNews, Live TV, Live Radio, News sports, kids and funny videos,TV show music videos, breaking news,youtube video,sexy videos including the latest
news videos Search through hundreds of millions of breaking news, hot viral, TV show music videos from all over the Web.sinhala music videos,Films,
Gossip, News, Live TV, Live Radio, News sports, kids and funny videos,TV show music videos, breaking news,youtube video,sexy videos latest news
videos breaking news, hot viral, TV show music videos Sinhala Teledrama Videos, Sri Lankan News Video Sri Lanka online Sri Lankan Web
Channel,WebHosting Service